සන්ධානගතවීමේ 2වැනි සාකච්ජාව අද

මාර් 21, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර දෙවන නිල සාකච්ජා අද දිනයේ පැවැත්වීමට නියමිතයි.

    ඒ විපක්ෂ නායක කාර්යාලයේ දීයි. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසන්නේ නව සන්ධානයේ ප්‍රතිපත්ති පිළිබඳ මූලික එකඟතාවයකට පැමිණීමට නියමිත බවයි. පසුගිය 14 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේ දී පළමු නිල සාකච්ජා පැවැත්විණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 මාර්තු 2019 09:14

    Latest News