ඒවා ඩිංගි යාත්රාවක් මඟින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක පළ කෙරේ. සැකකරුවන් වයස අවුරුදු 32 හා 38 වියෙහි පසුවන මන්නාරම, පේසාලේ ප්රදේශයේ පදිංචිකරුවන්. එම බීඩී කොළ තොගය සහ සැකකරුවන් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබේ.