වසර කිහිපයක් තිස්සේ ලක්වාසී ජනතාවට අලුත් අවුරුද්ද උදා වූයේ අභියෝග රැසක් මධ්‍යයේ. එහෙත්, සමස්ත ජනතාවගේ එකම බලාපොරොත්තුව වන්නේ, රටට ජනතාවට, සෞභාග්‍යමත් හා නිරෝගීමත් භාවය ප්‍රාර්ථනා කිරීමයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, සෞභාග්‍ය සම්පන්න දීප්තිමත් අනාගතයක් උදෙසා අධිෂ්ඨානශීලීව පෙළ ගැසීමේ ශක්තිය අප රටේ සමස්ත පුරවැසි පරපුරට ලැබේවායි, සජිත් ප්‍රේමදාස මහතාගේ අලුත් අවුරුදු පණිවුඩයේ සඳහන්.