ඩොලරයේ විකුණුම් මිල දැක් වූයේ, රුපියල් 308.54 ක් ලෙසයි. ඒ අනුව, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.
ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295.62 ක් දක්වා අඩු වී තිබෙනවා.