මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර්*ට ඇප

ජූනි 07, 2023

    අත්අඩංගුවට ගැනුණු දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්*ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා, ඇප මත මුදා හැර තිබෙනවා.

    ඒ, ඔහු අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී. රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට බැනවදිමින් සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනාව යටතේ, අද උදෑසන ඔහු අත්අඩංගුවට ගැනුණා.

    Latest News