දුම්රිය ප්‍රමාදයක්

ජූනි 12, 2023

    වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

    මොරටුව, එගොඩඋයන දුම්රිය ස්ථානය ආසන්නයේදී රේල් පීල්ලක් කැඩියාම හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බවයි,ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

     

    Latest News