යළි ගමන් අරඹපු යාල්දේවි

ඔක් 28, 2024
    කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබෙනවා.

    දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග මාස 10 කට පසු යාල් දේවී හා රජරට රැජිණ දුම්රිය මෙලෙස යළි ගමන් ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

    Last modified on සදුදා, 28 ඔක්තෝබර් 2024 10:54

    Latest News