ඉදිරි වසර දෙක, ශ්රී ලංකාවේ ආර්ථිකයට වඩාත් තීරණාත්මක බවයි මෙරට ලෝක බැංකු අධ්යක්ෂ ෆාරිස් හැඩාඩ් සෙර්වෝස් ප්රකාශ කරන්නේ. ශ්රී ලංකා පුවත්පත් ආයතනය මගින් සංවිධාන කරනු ලැබූ විශේෂ දේශනයකදී ශ්රී ලංකා නේපාල හා මාලදිවයින් ලෝක බැංකු අධ්යක්ෂ, ෆාරිස් හැඩාඩ් සෙර්වෝස් මහතා විසින් මේ බව ප්රකාශ කළා.