අමාත්‍යවරයා අද(01) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේ පැවසී ය.
කිරිගොවීන් ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් සිටින්නේ. කිරිපිටි ගැන සම්පූර්ණ පරීක්ෂණ කරන්න පරීක්ෂණාගාරවලට යවා තිබෙනවා. එහි වාර්තා ලැබුණු පසු පාර්ලිමේන්තුවට දැන්වීමට කටයුතු කරනවා. දේශීය කිරිපිටි නිෂ්පාදනයේ සිටින්නේ කීපදෙනෙකු පමණයි. දේශීය කිරිපිටි නිෂ්පාදන්යේ කඩාවැටීමක් නෑ. දේශීය කිරි නිෂ්පාදනය වර්ධනය වී තිබෙනවා, මිස කඩා වැටීමක් නෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.