මරණ දඩුවම දියයුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුව ජනපතිට

අප්‍රේ 01, 2019

    මරණ දඩුවම දියයුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුව තමන් වෙත ලැබී ඇති බවත්, නුදුරේදීම එය ක්‍රියාත්මක කරන බවත් ජනපති පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. ඒ අනූව නුදුරේදීම ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

    නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ ඉලක්කගත වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක බවයි. රටට පැමිණෙන නිතීවිරෝධි මත්ද්‍රව්‍ය හඳුනාගැනීමට ලොව දියුණු රටවල් විසින් භාවිත කරනු ලබන අධිතාක්ෂණික උපකරණ ද ඉදිරි මාසයේ දී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට තමා මේ වන විට පියවර ගෙන තිබෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    Last modified on සදුදා, 01 අප්‍රේල් 2019 19:44

    Latest News