කොටුව තුන්වන හරස් විඵීයේ වෙළඳසැලක ගින්නක්

අප්‍රේ 03, 2019

    කොළඹ, කොටුව තුන්වන හරස් විඵීයේ වෙළඳසැලක ගින්නක් හට ගෙන තිබේ.

    කොළඹ ගිනි නිවිමේ ඒකකය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 4ක් යොදා ඇති බවයි. සිදු වි ඇති හානිය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් සඳහන් කිරීමට නොහැකි බව කොළඹ ගිනි නිවිමේ ඒකකය පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 අප්‍රේල් 2019 09:30

    Latest News