ඔයාගේ සල්ලිත් ගිණුමට වැටිලද කියලා බලන්න

ඔක් 22, 2024
    දිස්ත්රික්ක 11 ක ගොවීන්ගේ ගිණුම් වෙත පොහොර සහනාධාරයට අදාළ මුදල් බැර කර ඇති බව කෘෂිකර්ම අමාත්යංශය පවසනවා.

    ඒ අනුව එක් ගොවියෙකු වෙනුවෙන් රුපියල් 15,000 ක මුදලක් බැර කර ඇති බවයි එහි ලේකම් එම්. පී. එන්. එම්. වික්රමසිංහ මහතා සඳහන් කළේ.

    Latest News