එම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගෙන ඇත්තේ, වසන්ත සමරසිංහ මහතායි.
ඔහු ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 251,639යි.
සමගි ජනබලවේගයෙන් මනාප 46,399ක් ලබාගත් රෝහණ බණ්ඩාර තේරී පත්වුණා.
සුරංග රත්නායක ලබාගත් මනාප සංඛ්‍යාව 24,348ක්.
ජාතික ජන බලවේගය
1. වසන්ත සමරසිංහ - 251,639
2. සේනා නානායක්කාර - 86,150
3. සුසිල් රණසිංහ - 72,508
4. සුසන්ත කුමා - 71,695
5. භාග්‍ය ශ්‍රී හේරත් - 63,551
6. පී.ඩී.එන්.කේ. පලිහේන - 52,507
7.තිලිණ සමරකෝන් - 49,730
සමගි ජන බලවේගය
1. රෝහණ බණ්ඩාර - 46,399
2. සුරංග රත්නායක - 24,348