මුලටියනට වතු නිවාස 50ක් (වීඩියෝ)

අප්‍රේ 06, 2019

    මුලටියන, මාවරල ඉන්දොල වතු නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් අද ආරම්භ විය.

    ඒ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. නව නිවාස 50ක් මෙහි ඉදි කෙරේ. ප්‍රතිපාදන සපයන්නේ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයයි. ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං, අමාත්‍ය පලනි දිගම්බරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 06 අප්‍රේල් 2019 19:49

    Latest News