ගාල්ල හා ඒ අවට ප්‍රදේශවලින් බැහැර කරන අපද්‍රව්‍ය දිනපතා ගෙනවිත් දමන්නේ, ගාල්ල නගරයේ ඇති වැකුණුගොඩ කුණු කන්දටයි. වසර ගණනාවක සිට කුණු එක්රැස්වීම නිසා, මේ වන විට එම ස්ථානායේ ඇති විශාල කුණු කන්දක් නිර්මාණය වී තිබේ. ගින්න, ගිනි නිවන රථ හා ජල බවුසර් යොදවා මැඩපැවැත්වීමට කටයුතු කෙරිණ.