ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින්. මෙලෙස පිටුවහල් කර ඇත්තේ කොළඹ10,මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් හා කොළඹ 10,ජුම්මා මස්ජිත් මාවතේ පදිංචි 30 හැවිරිදි මොහොමඩ් මුෆාර් මොහොමඩ් ජබීර් යන සැකකරුවන්.
ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය බාරයට ගත් බවයි, පොලිස් මූලස්ථානය පවසන්නේ.