මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

අප්‍රේ 09, 2019

    කොල්ලුපිටිය හා බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයාම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

    මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 09 අප්‍රේල් 2019 09:14

    Latest News