කිසිවිටෙක මාධ්‍ය මර්දනයක් නෑ-අමාත්‍ය රුවන් (වීඩියෝ)

අප්‍රේ 20, 2019

    එක්සත් ජාතික පක්‍ෂය විපක්‍ෂය ලෙස කටයුතු කළ අවදියේ පටන් ජනමාධ්‍ය නිදහස පිළිබඳ හඬ නැඟු බව, අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

    ලෝක ජනමාධ්‍ය පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාව අත්කර ගත් ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

     

    Last modified on සෙනසුරාදා, 20 අප්‍රේල් 2019 20:19

    Latest News