ඇමති මංගලයේ මාතර උත්සවය අවලංගුයි

අප්‍රේ 21, 2019

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට දශක තුනක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අද (21) රුහුණු විශ්ව විද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ වැඩසටහන් මාලාව රට තුළ උද්ගතව ඇති හදිසි කණගාටුදායක තත්වය හේතුවෙන් අත්හිටුවීමට තීරණය කර තිබේ.

    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2019 10:52

    Latest News