රට පුරා පැවැත්වීමට සංවිධාන කළ සමෘද්ධි බක්මහ උත්සව 1074ක් වහාම අවලංගු කළ බව, අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.ෙ රට තුල පවතින නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. Twitter