ඒ අනූව, පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10න් 8ක්ම අඩි 5ක ප්‍රමාණයටත් ඉතිරි වාන් දොරටු 2 අඩි 2 බැගින් ද විවෘතකර ඇත. මේ අතර උල්හිටුය, රත්කිඳ නියුන් ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පවතින අධික වර්ෂාවත් සමග පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ලම විවෘතකර තිබේ.