කොට්ටාව සහ හෝමාගම අතර මාලපල්ල දුම්රිය ස්ථානය අසළ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවයි.
මේ වන විට එය යථාතත්වයට පත් කිරීම ආරම්භ කර ඇති බවයි, දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
කැලණිවැලි මාර්ගයේ අනෙක් දුම්රය ධාවනය වන නමුත්, සුළු ප්රමාදයක් පවතින බවයි, ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.