වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාපතිවරයා....
"ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපරිම දායකත්වය මේ අවස්ථවේ දී ලබා දෙනවා. රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කරන්නා වූ අනෙක් සියලු කටයුතුවලටත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපරිම දායකත්වය ලබාදෙනු ලබනවා.
රට තුළ තිබෙන සියලු වරායන්වල ආරක්ෂාව දැඩි කිරීම තුළින් වරාය තුළින් වැරදි කටයුත්තක් සිදුවන්නේ නම් එය වළක්වා ගන්නත්, රටේ ආර්ථිකයට බලපෑමක් ඇති නොවන්නට කටයුතු සකස් කොට තිබෙනවා.
සාගර කලාපය යොදා ගනිමින් වෙරළතීරය යොදා ගනිමින් රට තුළට ඇතිවන්නා වූ උපද්‍රව නීති විරෝධී කටයුතු වැළැක්වීමට නාවික හමුදාවේ සහයෝගයක් හා බලයක් යොදවා තිබෙනවා." යැයි ප්‍රකාශ කළේය.