හමුදා ඇඳුම් සමඟ සැකකරුවෙකු මාට්ටු

මැයි 08, 2019

    පොලිසිය සහ යුධ හමුදාව එකාබද්ධව සිදු කල මෙහෙයුමකින් යුධ හමුදාව කැලැ ඇදුමට සමාන කලිසම් හතරක් සැකකරුවෙක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

    බගවන්තලාව පොලිස් වසමට අයත් සිරිපුර යුධ හමුදාව සහ පොලිසිය කළ මෙහෙයුමකදි නිවසක සඟවා තිබියදි අද (08) සොයාගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.

    කැලැ ඇදුමට සමාන මෙවැනි ඇදුම් හෝ අවි ආයුධ සහ පිහි තිබේ නම් පොලිසිය වෙත භාර දෙන ලෙස රජය මගින් ජනතාවට කාල සිමාවක් ලබාදී තිබිණ. එම කාල සිමාව තුලදි මෙම ඇදුම් පොලිසිය වෙත භාර නොදිමේ චෝදනාව යටතේ තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News