වැල්ලවාය, ආනපල්ලම තේක්ක කැලේ ප්‍රදේශයේ තිබී යුද හමුදා නිල ඇදුම් තොගයක් වැල්ලවාය පොලිසිය විසින් සොයාගෙන තිබේ.

පොලිසිය සහ යුධ හමුදාව එකාබද්ධව සිදු කල මෙහෙයුමකින් යුධ හමුදාව කැලැ ඇදුමට සමාන කලිසම් හතරක් සැකකරුවෙක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් සමග ඩුබාහි දී අත්අඩංගුවට ගත් ඔහුගේ ගෝලයෙකුගේ ගන්ධර නිවසින් හමුදා නිල ඇඳුම් 18ක්, ටී-56 ජීව උණ්ඩ 23ක් සොයා ගෙන තිබේ.

Latest News