ත්‍රස්ත මර්දන කාර්යාංශය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව හෙට සහ අනිද්දා දිනවල සැකකරු ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් සටහන් කරගැනීමට එම කාර්යාංශයට අවසරය පිරිනැමිණ. ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධිකරණයට දන්වා සිටියේ ඉකුත් අප්‍රේල් 21 දා දෙහිවල ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍යව ඇති බවයි.
ඒ අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කෙරිණි.