වැඩ බලන පොලිස්පති ලෙස චන්දන වික්‍රමරත්නට ව්‍යාවස්ථා සභාවේ අනුමැතිය

මැයි 13, 2019

    වැඩ බලන පොලිස්පති ධුරය සඳහා චන්දන දීපාල් වික්‍රමරත්න මහතා පත්කිරීමට ගරු ජනාධිපතිතුමා විසින් යොමුකර තිබූ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (2019.05.13) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය.

    Latest News