අදාළ සැකකරු විසින් රු.250000ක මුදලක් ස්ථානාධිපතිවරයා වෙත ලබාදීමට තැත්කර තිබේ.
අත්අඩංගුවට ගත් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාහැරීමට හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිට අල්ලසක් දීමට තැත්කළ පුද්ගලයෙකු ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.