ඒ අනුව ආනයනික ලොකු ලූනු කිලෝ ග්‍රෑම් එකක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 20/=කින් ඉහළ දමා ඇති අතර, ඊට අදාළ ගැසට් නිවේදනයට මුදල් අමාත්යබ මංගල සමරවීර මහතා අද අත්සන් තැබීය. දේශීය ලොකු ලූනු අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙන බැවින් දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මකයි.