වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% - 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා.
භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්යවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

අයවැයෙන් පනවා ඇති සෙස් බද්දෙන් පාසල් උපකරණ මිල ඉහළයාමක් සිදු නොවන බව,  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

බහු ජාතික සමාගම්වලට 15%ක බද්දක් පැනවීමට ලෝක නායකයින් එකඟතාව පළ කර තිබේ.

ආනයනික ආර්තාපල් සඳහා අයකරන විශේෂ භාණ්ඩ බද්ධ ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝවකට රුපියල් 50.00 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

GSP+ බදු සහනය 2023 දක්වා ශ්‍රී ලංකාවට ලබා දෙන බව යුරෝපා සංගමය ප්‍රකාශ කර තිබේ.

අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි අර්තාපල් සඳහා වන ආනයනික බද්ධ රු. 25කින් අඩු කර තිබේ.

බදු සහනය මත විදේශ රැකියා ශ්‍රමිකයින්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තු හා ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු අඩු කර තිබේ.

දුම්වැටි සදහා වන බදු ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.

24%ක්ව පැවති ආදායම් මත පැනවූ උපරිම බදු ප්‍රතිශතය නව බදු සංශෝධන සමග 18% දක්වා අඩු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Latest News