වැටලීම සිදුකළේ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින්. සැකකරුවන් වැලිවේරිය සහ කැලණිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 43 සහ 44 වන වියෙහි පසුවන්නන්.
සැකකරුවන් හා හෙරොයින් ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පෑලියගොඩ, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.