සැකකරුවන් වයස අවුරුදු 18 ත් 27 ත් අතර පසුවන ඊච්ලම්පත්තු ප්රදේශයේ පදිංචිකරුවන්. එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රාවක්, පිටත දහන යන්ත්රයක් සහ තහනම් ධීවර දැලක් නාවික හමුදා භාරයට ගැනිණ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් හා ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්රිකුණාමලය සහාකර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.