පාර්ලිමේන්තු වටරවුම අවහිර කර විරෝධතාවක්

ජූනි 20, 2019

     බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

    උක් ගොවීන් පිරිසක් විසින් පවත්වනු ලබන විරෝධතාවක් නිසා මෙම රථවාහන තදබදය හටගෙන ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 20 ජූනි 2019 09:47

    Latest News