ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහාත අද සිට ධුරයෙන් ඉල්ලා අස්විය.
එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මනෝ තිත්තවැල්ල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ, පසුගිය මස 30 වැනිදායි.
මොවුන් දෙදෙනාම එම තනතුරුවලට පත් කර තිබුණේ, පසුගිය අප්‍රේල් මාසයේදීයි.
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...