තත්වය පාලනයට පක්ෂ නායක රැස්වීමක්

නොවැ 15, 2018

    පවතින තත්වය සහ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ජා කිරීමට කතානායක කරූ ජයසූරිය මහතා විසින් පක්ෂ නායක හමුවක් කැදවා තිබේ.

    ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම පක්ෂවල නායකයින් මේ වන විට ඊට එක්ව සිටී.

    මේ අතර, පාර්ලිමේන්තුව තුළ ඇතුවූ උණුසුම් තත්වය අනූව අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ. ඒ සඳහා ආරක්ෂක අංශ කැඳවා ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 නොවැම්බර් 2018 11:43

    Latest News