වටිනාකම රුපියල් දෙකෝටි තිස් ලක්ෂයකට අධිකයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකළේ හෙරොයින් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටිය දීයි.
ඔවුන් අද දින (16) අළුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.