ඒ සිසුන් හා පාලනාධිකාරිය අතර පැවති ගැටළුවක් මුල් කරගෙනයි. සරසවිය තුල ආරක්ෂිත කැමරා සවි කිරීමට පාලනාධිකාරිය කටයුතු කිරීමට නිසා සිසුන් විරෝධතාව පළ කිරීමත් සමග මෙම ගැටළුව ඇතිවූ බවයි අප වාර්තාකරු පවසන්නේ.
පේරාදෙණිය සරසවියේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.