නවක වධය සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත පසුගිය 10 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පන්ති තහනම තාවකාලිකව පනවා ඇති බවයි,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සඳහන් කළේ.
නවක වධය සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ දෙවැනි වසරේ සිසුන් 11 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.