මහියංණය හා රිදීමාලියද්ද ප්රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පූර්ණ හානියට පත් බඩඉරිගු වගා බිම් අක්කර 530 ක් වෙනුවෙන් ගොවීන් 388 දෙනෙක් සදහා රුපියල් මිලියන 21 ක චෙක්පත් මෙහිදී ප්රධානය කෙරිණ. කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මේ සදහා මුදල් ප්රතිපාදන ලබාදී තිබේ.