මාස 07කට අධිචෝදනා 2901ක් මහාධිකරණයට

අගෝ 01, 2019

    2019 පළමු මාස ​​හත තුළ අපරාධ නඩු 4,390 ක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කටයුතු අවසන් කර ඇති බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසයි.

    ඒ අනුව අධිචෝදනා 2,901 ක් මහාධිකරණ වෙත යොමු කර ඇති අතර සැකකරුවන් 242 දෙනෙකු නිදහස් කර ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරී වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News