පොහෝට්ටුවේ නාගරික මන්ත්‍රිගේ කඩු සෙල්ලම්

අගෝ 05, 2019

    දඹුල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු විසින් පුද්ගලයෙකුට කඩුවකින් පහරදි තුවාල කර තිබේ.

    කඩු ප්‍රහාරයට ලක්ව අත්තේ දඹුල්ල ජලාශ පාරේ පදිංචි කරුවෙකි. පුද්ගලික ආරවුලක් මත මෙම පහරදිම කර ඇති බව පොලිසිය පවසයි. සැකකාර නාගරික මන්ත්‍රීවරයා පසුගිය පලාත් පාලන ඡන්දයේදි පොදුජන පෙරමුණින් තරග කර දඹුල්ල නගර සභාවට පත්වු අයෙකි.

    සැකකාර නාගරික මන්ත්‍රිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

    Latest News