පී ඩෙනිෂ්වරන් ඇමති ධුරය ඉවත් කිරීම නීති විරෝධීයි..විග්නේෂ්වරන්ට අධිකරණ තීන්දුවක්

අගෝ 05, 2019

    පී.ඩෙනීෂ්වරන් මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම නීති විරෝධී බවට අද අභියාචනාධිකරණය මගින් තීන්දුවක් ලබා දී තිබේ.


    මෙම ඉවත් කිරීම සිදුකර ඇත්තේ උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන් විසින්. ඒ අනූව හිස් වූ අමාත්‍ය ධුරයට නව අමාත්‍යවරුන් දෙදෙනෙක් පත්කිරීම නීති විරෝධී බවට ද අභියාචනාධිකරණය අද තීන්දු කළේය.

     

     

    Last modified on සදුදා, 05 අගෝස්තු 2019 13:02

    Latest News