වෙල්ලම්බඩ OICගේ වැඩ තහනම් වෙයි

අගෝ 07, 2019

    වෙල්ලම්බඩ පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

    මුස්ලිම් පල්ලියකින් වෙල්ලම්බඩ පොලීසිය භාරයට ගත් නඩු භාණ්ඩ තොගයක් නැවත භාරදීමට සූදානම් වීමේ සිද්ධියක් හේතුවෙන්.

    Last modified on බදාදා, 07 අගෝස්තු 2019 10:25

    Latest News