භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් දියබට

අගෝ 08, 2019

    පෞද්ගලික ආයතනයක් වන කොළඹ වෝල්කර්ස් නැව් තටාංගනය, දේශීය ඉංජිනේරුවන් සහ කාර්මික ශිල්පීන්ගේ සහය ඇතිව නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් දියබට දියත් කිරීම ඊයේ සිදු කෙරිණ.

    මෙම නෞකාව මීටර 35ක් දිගින් සහ පළල මීටර 8.5ක් වේ.

    Latest News