සාගර ජලයට තෙල් මුසු වී වෙරළට ගොඩගසයි

අගෝ 08, 2019

    පොතුපිටිය, වස්කඩුව සිට පානදුර දක්වා මුහුදු ප්‍රදේශයේ කිලෝමීටර් 8ක් පමණ සාගර ජලයට තෙල් මුසුවී වෙරළට ගොඩගසා තිබේ.

    ඊයේ සිට මෙම තෙල් වෙරළට ගොඩ ගසන බව අප වාර්තාකරු පවසයි. මෙම තත්වය මත්ස්‍යයන්ට අහිතකර ලෙස බලපෑ හැකි බැවින් කඩිනමින් මෙම ගැටළුවට පිළියම් යොදන ලෙස ධීවර ප්‍රජාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

    Last modified on බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2019 20:20

    Latest News