එක්නැලිගොඩ නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි ඉල්ලීමක්

අගෝ 09, 2019

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම සහ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි, නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    ඒ හෝමාගම මහාධිකරණයේ අදාළ නඩුව විභාග කිරීම සඳහායි. එම සිද්ධියට සැකකරුවන් ලෙසින් නම් කර ඇත්තේ එවකට ගිරිතලේ යුද හමුදා බුද්ධි අංශයේ රාජකාරී කළ 9 දෙනෙක්.

    Latest News