මහනුවර ඇසළ පෙරහැරේ දිය කැපීම මංගල්‍යය මහවැලි නදියේ ගැටඹේ තොටේ දී අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණ. ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝළි පෙරහැර ඊයේ වීථි සංචාරය කෙරිණ.Twitter