මත්තල ගුවන්තොටුපලේ අංගනයක වී ගබඩා කිරීම සහ රාජ්‍ය ආයතනවලට පාඩු සිදු කිරීම සම්බන්ධ පැමිණිල්ල සඳහා ප්‍රකාශයක් ලබා දීමටයි.
ඛනිජ සම්බ්ධ භූ විද්‍යා මූලාචාර්ය කේ.එම්.අමරසේන මහතා අද දිනයේ ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකා භූමිය තුළ ඇති රත්තරන් ආකරවල රන් මිශ්‍ර පස් නීති විරෝධී ලෙස අපනයනය කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබාදීමටයි.