අතුරලියේ රතන හිමිට සහ විජයදාස රාජපක්‍ෂට විනය පරීක්‍ෂණ

අගෝ 29, 2019

    එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ විජයදාස රාජපක්‍ෂ මහතා පිලිබඳ විනය පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත.

     

    ඒ බව, එජාපයේ නීති ලේකම් නිශ්ශංක නානයක්කාර මහතා ප්‍රකාශ කරයි. එය හෙට (30) ආරම්භ කිරීමට නියමිත බව, ඔහු මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 29 අගෝස්තු 2019 21:11

    Latest News