කැස්බෑවෙන් එළියට ආ ස්මාර්ට් අලියා

ජූනි 09, 2024
    එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව ප්රධාන කාර්යාලය අද විවෘත කෙරුණා. ඒ, කැස්බෑව මිරිස්වත්ත ප්රදේශයේ දී.

    මෙම කාර්යාලය නම් කර ඇත්තේ ස්මාර්ට් කැස්බෑව නමින්. ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් උත්සවය පැවැත්වුණා.

    මහා සංඝරත්නය සහ ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News